Monday, August 2, 2010

පිරිමි හරි කැමතී ගෑණුන්ගෙ දුර්වල කම් වලට.දුර්වලකම් අගේ කරන්න,හුරතල් කරන්න,පටලවගෙන සද්දෙ දාන්න.වීර නෙල්සන් කෙනෙක් වෙන්න.ලිහා දැමීම ,දක්කගෙන යාම කැමති දෙයක් . . එකනෙ ගෑණුන්ගෙ ඇඬිල්ල ඔච්චරම ඩිමාන්ඩ්.අවස්තාවෙ හැටියට බනින්න හෝ හුරතල් කරන්න.......කැමැත්තක්.මම රැව්වා ඉඳිකට්ටව පිච්චිල යන්න.ඉඳිකට්ටා සූ.......ගාගෙන අහකට පැන්න.

2 comments:

  1. ආ කොහොමද?කාලෙකට පස්සෙ මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ..හික්ස්! ඔයත් නිකං මෙඩූසා වගේද පිච්චිලා යන්න රවන්න පුලුවන් වෙලා තියෙන්නෙ?

    ReplyDelete
  2. ආහ්.....!නෑ ගඩොල්.
    මේ පොඩි ප්‍රේම ජවනිකාවක්...
    :p
    ගඩොල් කතන්දර නම් අපූරුයි......

    ReplyDelete