Monday, December 28, 2015

කාලෙකට පස්සෙ බ්ලොග් ලිවීල්ල පටන් ගන්න හිතුවා!!!!!!

කාලෙකට පස්සෙ බ්ලොග් ලිවීල්ල පටන් ගන්න හිතුවා.පොඩි ඉස්ටඩියකුත් කරගෙන යනවා. ඒ ගැනත් ඉදිරියට සටහන් ලියවෙයි.ඉඳිකට්ටා, යෝධයා ගැනත් නොලියවුණු කතා බෝමයි.

බලමුකො ඒනම් ! 
ජය වේවා කිව්වා!