බත් උයන
දර පලන
කොණ්ඩ ගෙඩියක් බඳින
දරු හදන
දුක අදින
හැම එහෙකටම අඬන
අඬ අඬත් වැඩ කරන
හිමි ට බඹු මෙන් පුදන
හැඳි මිටට නුවණ දෙන
සුරබි දෙනකට මිසක
පොත් බලන
කවි ලියන
ලෝක සේවය හිතන
දුර පෙනෙන
ලොව දකින
දියමන්ති ගැන දන්න
කොස් ගහට කොස් ගහත්
පොල් ගහට පොල් කියන
දිව්‍යංගනා වුණත්
එපාමයි බය හිතෙන........
දර පලන
කොණ්ඩ ගෙඩියක් බඳින
දරු හදන
දුක අදින
හැම එහෙකටම අඬන
අඬ අඬත් වැඩ කරන
හිමි ට බඹු මෙන් පුදන
හැඳි මිටට නුවණ දෙන
සුරබි දෙනකට මිසක
පොත් බලන
කවි ලියන
ලෝක සේවය හිතන
දුර පෙනෙන
ලොව දකින
දියමන්ති ගැන දන්න
කොස් ගහට කොස් ගහත්
පොල් ගහට පොල් කියන
දිව්‍යංගනා වුණත්
එපාමයි බය හිතෙන........
මේ කවිය දාන්න තිබ්බ දිනේ පහු උනා අප්පා..,
ReplyDeleteමේ වගේ ජාති කවි දාන්න ඕනේ ඒ වගේ දවස් වලට..!
අපි ඇවිල්ලා තනි වචනෙ මිනිස්සු හරිය!එදා එකයි අද එකයි හෙම නෙවී///!!!!!!!
Deleteහික්ස්..
ReplyDeleteකිමැයි කාරණාව දේවයන් වහන්ස? අන්තප්පුර ඉස්තිරියාවක්වත් සිහි වුණයි????/ ;)
Deleteදිව්‍යාංගනාවක් වුනත් එපා කියල නේද තියෙන්නෙ?... හරියටම කියල තියෙනව... :)
ReplyDeleteඅපොයි ඔව්!බොට නම් හරියටම හරි තමා මේක!
Deleteජය !!!
ReplyDeleteශාහ්හ්හ්හ්... මේකනම් මාරයි!!! ගති!!!
ReplyDeleteඅදයි මෙහාට ආවෙ...