Friday, March 16, 2012

වනිතා.


බත් උයන
දර පලන
කොණ්ඩ ගෙඩියක් බඳින

දරු හදන
දුක අදින
හැම එහෙකටම අඬන

අඬ අඬත් වැඩ කරන
හිමි ට බඹු මෙන් පුදන
හැඳි මිටට නුවණ දෙන
සුරබි දෙනකට මිසක

පොත් බලන
කවි ලියන
ලෝක සේවය හිතන

දුර පෙනෙන
ලොව දකින
දියමන්ති ගැන දන්න

කොස් ගහට කොස් ගහත්
පොල් ගහට පොල් කියන
දිව්‍යංගනා වුණත්
එපාමයි බය හිතෙන........

8 comments:

  1. මේ කවිය දාන්න තිබ්බ දිනේ පහු උනා අප්පා..,
    මේ වගේ ජාති කවි දාන්න ඕනේ ඒ වගේ දවස් වලට..!

    ReplyDelete
    Replies
    1. අපි ඇවිල්ලා තනි වචනෙ මිනිස්සු හරිය!එදා එකයි අද එකයි හෙම නෙවී///!!!!!!!

      Delete
  2. Replies
    1. කිමැයි කාරණාව දේවයන් වහන්ස? අන්තප්පුර ඉස්තිරියාවක්වත් සිහි වුණයි????/ ;)

      Delete
  3. දිව්‍යාංගනාවක් වුනත් එපා කියල නේද තියෙන්නෙ?... හරියටම කියල තියෙනව... :)

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්!බොට නම් හරියටම හරි තමා මේක!

      Delete
  4. ශාහ්හ්හ්හ්... මේකනම් මාරයි!!! ගති!!!

    අදයි මෙහාට ආවෙ...

    ReplyDelete