Thursday, April 28, 2011

මල් සුවඳ



ක්ෂිතිජය දෙස බලා වත්
ළඟ ළඟම එන
මරණය ගැන
කවි ලියත හැකි වෙද ඔබට

වියලි මරු කතරක
කුඩා කෙම් බිම් කඩ පුරා
අයාලේ දුර යන
මල් සුවඳ හඳුනන විට

2 comments:

  1. මරණය ගැන
    කවි කුමට
    මල් සුවඳ
    නුඹෙන් හමනා විට

    ReplyDelete