යෝදයා මගේ ඉතිහාස පොත සුද්ද කරලා අරගෙන.එක යෝදයාම තමයි පැත්තකට විසි කරලා දැම්මෙ.ඇත්තම කියනවනම් ඒක මගෙම නෙවි.මගෙ හර්දය වස්තුවෙ ඉතිහාසපොත.යෝදය ජස ලෙන්චිනාව නැවත රඟ දක්වන්න වගෙ යන්නෙ.අනේ!මට පාං යැයි!
මාරි ඇන්ටොයිනට් ඇවිත් ජනේලෙන් එළිය බලද්දි මමත් හිටියෙ කෑ ගහන ජනතාව අතරෙ.මගෙ මල්ලෙ පාන් ගෙඩියකුත් තිබුණා.පාන් ගන්න යන අතර තුරේ තමයි පෙලපාලිය ඉස්සරහට ආවෙ.දන්න කාලෙ ඉදන් විප්ලවේට කැමැත්තෙන් හිටි මම කතන්දරේ හැටියටම පෙලපාලියට එකතුවුණේ මොකුත්ම නොදැන.යෝදයාත් හිටියෙ මං හිටිය පාන් පෝලිමේ මයි!ඉතිහාසෙ හැටියට අපේ පළමු හමුවීම ඕක.යෝදයට ඕන වුණා රටින් පිටුවහල් වෙන්න.ඒත් කන්න පානුත් තිබුණ එකේ මට නම් කිසිම උවමනාවක් තිබුණෙ නෑ ඒකට.යෝදයා බලකලා.කාරුණිකව කිව්ව .අඬල කිව්වා.අන්තිමට මමත් එකඟ වුණා යෝදයත් එක්ක පිටුවහල් වෙන්න.අපේ නැවට යන්න පුලුවන් වුණේ දවස් 4ක් 5ක් විතරයි.නැවේම හිටිය වෙස් වලාගත්ත සෙබළු දෙන්නෙක් අපිව අල්ලගත්තා.එක්කො ආපහු යන්න ඕන.නැත්නම් පාං ගෙඩිය මුහුදට විසි කරන්න ඕන.මොකද පාං ගෙඩියක් රටින් පිටුවහල් කිරීම බරපතල පාපයක්.දෙවෙනි වෙන්නෙ මිනී මැරුමකට විතරයි.අන්තිමට අපි තීරණය කලා පාං ගෙඩිය විසි කරන්න.ඒක හිතපු තරම් පහසු වුණේ නෑ .හරිම වේදනාබර අත්දැකීමක්.යෝදයගෙ ඇස් වලත් කඳුළු තිබුණා. අපි හිතට ගත්ත සුමානෙකට කලින් කාපු කේක් වල හයිය.නැංගුරම් දාපු පලවෙනි වතාවෙම අපි පහුරක් හදාන නැවෙන් පිට වුණා.ඒත් අවාසනාවක මහත.දෙවෙනි වතාවෙත් අර සෙබළු දෙන්න අපිව අල්ල ගත්ත.ඒ වතාවෙ පාං ගෙඩිය තිබ්බෙ යෝදයගෙ මල්ලෙ.ජොහැන්නස්බර්ග් වල පුංචි වරායෙ කණ්ඩියක් උඩට වෙලා මම පාං ගෙඩියයි යෝදයගෙ මල්ලයි දෙකම මුහුදට විසි කළා. පුදුමෙක මහත.පාං ගෙඩිය ඇතුලෙ තමයි යෝදයට ඇලඩින් දුන්න මුද්ද තිබිලා තියෙන්නෙ.පාං ගෙඩිය මුහුදට වැටිලා මිනිත්තු 5යි ගියෙ.යෝදයාගෙ මූණ පාං ගෙඩියක් වුණා නෙ.

අනේ මට නං අද තෙරුනෙ නැ..
ReplyDelete:P
ReplyDeleteඅර පාං ගෙඩිය ගැන නං දුකයි.
ReplyDeleteමොනවා කරන්නද නේද?
ආයෙ කේක් කාල බලන්න.
@charmi
ReplyDeleteකේකුත් ඉවර වෙලා.මේ වතාවෙ නම් බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ.
:)
පොළොවෙ පස් තියෙන්නෙ ඇති තරම් කනවනම්...
ReplyDeletemelo rahak natha.... pan thrasthawadiyeki... kamata nusudusui...
ReplyDelete???????????????????????
ReplyDelete