Wednesday, June 12, 2013

ලිවිල්ල...

ඒක නැවතිලා.මම දන්නවා කොතනින් හරි පටන් ගන්න ඕන කියලා.මම දැන් කරන්න යන්නේ ඒක.

ඇත්ත.
පටන් ගැනීමයි අමාරු.
ඊට පස්සෙ මුලදි මුලදි අමාරුවෙන්  ගලාගෙන යනවා.සමහර විට ක්‍රමයෙන් වේගය වැඩි වෙන්න පුළුවන්.සැහෙන කැප කිරීමක්,බලයක් යොදන්න සිද්ද වෙන්නත් පුළුවන්.කාලාන්තරයක් ,සමහරවිට මිනිත්තු ගානක් හෝ වසර ගානක් ගෙවුණට පස්සෙ ඒක සාමාන්‍යකරණය වෙනවා.
ඊට පස්සෙ ,
උන්නත් දාහයි.මලත් දාහයි.

3 comments:

  1. කොයි දේත් එහෙමයි. මුලදි තමා අමාරු කියන එක අවබෝද වුනාට පස්සෙ උන්නත් දාහයි. මලත් දාහයි.

    ReplyDelete
  2. ඔන්න ඔහේ උන්නත් දාහයි මලත් දාහයි කියලා මෙන්න මේක ලියන එකනේ තියෙන්නේ. සද්ද බද්ද නොදැම්මට අපි මේවා කියවන්න එනවානේ.

    ReplyDelete
  3. ඔබට හොද කියවීමක් ඇති නිසා ලිවීම දිගටම කරගෙන යන්න..

    ReplyDelete