ඉලුක් හුළඟට දුවන
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ
ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ
මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ
මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ
ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ
මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ
මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ
යන්න පුළුවන් වෙයි කියල හිතමු... හමදාම ලොකු මාමලගෙ ඔය සෙල්ලම් හරියන්නෙ නෑනේ...
ReplyDeleteහිතුවොත් කරන බෑරිදෙයක් නෑහෑ
ReplyDeleteඒ පය නගන පුන්චි පා වලට අපි වාරුවක් දෙමු
ReplyDelete