ඕන්න එකෝමත් එක කැලේක හිටියා කළුම කළු කැතම කැත වැද්දෙක්.වැද්දෙක් කිව්වට නිකම්ම නිකන් වැද්දෙක් නෙවී .හිතා ගන්නවත් බැරි තරම් මිහිරි කටහඬක් තිබ්බ වැද්දෙක්.කොටින්ම කියනවා නම් වැද්දෙක්ට තියෙන්න නුසුදුසු වර්ගේ එකක්.වැද්දට තදට ගෝරනාඩු කරන්න වගේම ලස්සනට ගයන්නත් පුළුවන් වෙලා තිබුණා පුදුමාකාර විදිහට.
ඔහොම කාලයක් ගියා.දවසක් මේ වැද්දා කැලේ යද්දි හරිම ලස්සන වනිතා කටහඬකින් ගීයක් ගයනවා ඇහුණා.වැද්දත් කැලේ පීරගෙන එතනට ගියා.ඇඳුමෙන් පැලඳුමෙන් රජකුමාරියෙක් වගෙ පෙනුන ලස්සන කෙල්ලක් ගල් ගුහාවක් ඉඳන් තනියම සින්දු කියනවා.කුමාරි ලඟම ගිරවෙකුත් නිස්සද්දව අහගෙන ඉන්නවා.ගල් ගුහාව උඩම ගිරවු රංචුවක්.වැද්දට අදහා ගන්න බැ.ඇයි යකෝ.මෙච්චර කාලයක් අර ජංගල් බුක් එකේ කොල්ලා වගෙ කැලේටම වෙලා හිටියා මිසක්,ඉඳලා හිටලා වැදි නැම්බියෙක් දැක්ක මිසක් මෙහෙම දැකිල්ලක්?වැද්දට උන් හිටි තැන් පවා අමතක වුණා.වැද්දත් ගයන්න පටන් ගත්තා.කුමාරිකාව තිගැස්සිලා බලන කොටත් වැද්දා ඇස් පියාගෙනම ගයනවා.ගිරව් රන්චුව ඉගිල්ලිලා ගියා.ඉතුරු වුණේ කුමාරිකාවයි ළඟ හිටපු ගිරවයි විතරයි.අනේ! නරකම කතාව මේ කුමාරිකාවට ඇවිදින්න බැ.ගිරව තමයි පලවැල ගෙනත් දීලා රට තොට විස්තර එහෙම කියල දීල තියෙන්නෙ.
මෙහෙම කුමාරිකාවක් තමන්ගෙ පැලේ ඉන්නව නම් කොයි තරම් නම් හොඳද? එහෙම හිතපු වැද්දා කුමාරිකාවත් උස්සගෙන ගිරවත් අරගෙන පැලට ගියා.ගිහින් ගිරවව කූඩුවක දාලා එල්ලුවා.කුමාරිකාවට කොහොමත් ඇවිදින්න බැ නෙ.ඒත් පැල වටේටම ලොකු කටු අකුලක් ගෙනත් දැම්මා.
.ඔන්න ඉතින් වැද්දා උදේම නැගිටලා දඩයමේ යනවා.කුමාරි තනියම සින්දු කිය කියා ඉන්නවා.යාළු ගිරව් ටික පැල ළඟ තියෙන ගස් වලට වෙලා අහගෙන ඉන්නවා.
කාලයක් යද්දි කුමාරිට මේ ජීවිතේ එපා වුණා.යාළු ගිරවත් කූඩුවක .අනිත් යාලුවෝ ළඟකට එන්නෙත් නැ.වැද්දාගෙ නපුරු කමුත් ටික ටික වැඩි වෙනවා.කුමාරි තීරණය කලා හොරෙන්ම පැනලා යන්න.ඒත් කොහොම යන්නද?කුමාරිට ඇවිදින්න බැහැ නෙ.අන්තිමට කල්පනා කරලා කල්පනා කරලා කුමාරි ලෙඩ වුණා.ඇස් ගිලිලා ගියා.හම රැලි වැටුණා.කෙස් ගැලවෙන්න ගත්තා.

ඉතින් ඊටපස්සෙ?
ReplyDeleteසූන් ඔන් වීතරාගී :D
ReplyDeleteසමහර මල් ගහේ තියෙද්දී ලස්සනයි. හැබැයි අපි ඒ ලස්සන අයිති කරගන්න හිතාගෙන ඒ මල කඩාගෙන ලඟට ගත්තම ඒ මලේ සුන්දරත්වය ඉක්මනට මැලවිලා යනවා.
ReplyDeleteඅන්න පුතා සත්‍යය!සහතික ඇත්ත!:)
ReplyDeleteඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා
ReplyDeleteකෝ වීතරාගි ඔය කතාවේ ඉතුරු ටික. ඉක්මනට ලියන්න.
ReplyDelete@සහෝධරයා
ReplyDeleteකියමු බලන්න ඔබතුමාගෙ සංකල්පනාවත් එහෙනම් බලන්න :)
@මධුරංග
ඇයි වදේ අහලා නැද්ද ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා.ඉවසලා හිටු ටිකක් :D