Thursday, December 2, 2010

වැස්ස


වැස්ස පරද්දන්න අපට පුලුවන් වුණා.ඔව් !හරිම ජයග්‍රාහී විදිහට,මම වාඩිවෙලා හිටියෙ .පස්සෙන් එලවගෙන ආව වැස්ස පහුකරපු බස් තැන ගැඹුරු හුස්මක් ගත්තා.ඉතුරු ටිකත් ඒ වේගෙන්ම .ආයෙමත්.මට තරඟය අවසන් වෙනකල් දැකගන්න ලැබුනෙ නෑ.මාව අතරමඟ බස් නැවතුමකට විසිකරලා බස් තැන ආයෙමත් රේස් එකට වැටුණා.පස්සෙන්ම එලවගෙන ආපු වැස්ස මාවත් තෙමාගෙනම ඉස්සරහට .උද්යෝගිමත් සුළං මිත්‍රයොත් සහායට.මට හූවකුත් කියාගෙනම....හෙහ්!අපි සැලෙයි.

4 comments:

  1. ඒකනේ.........
    සැලෙන්ඩ එපා. තෙමුනත් දිනලනේ...!!

    ReplyDelete
  2. නොතෙමී ඉන්න කොහේ දිව්වත් හඹාගෙන විත් අප තෙමා දමන "වැස්ස"

    ReplyDelete
  3. @චර්මි
    ඒකනෙ ,අපි නම් සැලෙන්නෙ නැ නැ මයි!
    @පිණිබිඳු

    නොතෙමී ඉන්න කොහේ දිව්වත් හඹාගෙන විත් අප තෙමා දමන "වැස්ස"

    සහතික ඇත්ත!

    ReplyDelete
  4. වැස්සෙ තෙමෙන එක මරු වැඩේ......

    ReplyDelete