වීතරාගී
අබ සොයා යන ගමන....
Wednesday, March 22, 2017
කඩුළු
බොහෝ උස් බැවින් හදිසියේ උපන් කඩුළු
මගැර සිය දහස් මල් පිපෙන තුරු ලතා මඩුළු
අඳුරු පෙත්මගෙක අත
ගගා පිසලම්න් කඳුළු
සොඳුරු මතකයෙන් නික්ම යන දැරිවියකි කුරුළු
3 comments:
Unknown
March 22, 2017 at 9:40 PM
සදා ජීවිත මගේ වේය බෝ ගල් බොරළු
Reply
Delete
Replies
වීතරාගී
April 9, 2017 at 10:57 PM
:)
Delete
Replies
Reply
Reply
වීතරාගී
April 9, 2017 at 10:57 PM
:-*
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සදා ජීවිත මගේ වේය බෝ ගල් බොරළු
ReplyDelete:)
Delete:-*
ReplyDelete