tag:blogger.com,1999:blog-6844693155125863104.post261809350632316458..comments2023-05-25T05:43:41.487-07:00Comments on වීතරාගී: කවිය අවිය විය!Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6844693155125863104.post-80826422405279485642012-09-24T22:44:26.461-07:002012-09-24T22:44:26.461-07:00සීගිරිය නිර්මාණය කරපු රජතුමාගේ හෝ නිර්මාණ ශිල්පියා...සීගිරිය නිර්මාණය කරපු රජතුමාගේ හෝ නිර්මාණ ශිල්පියාගේ රස කාමීත්වය පිළිබඳ ගැටලුවක් නැහැ.... නමුත් ඕකට ආපු අය ඔක්කොම රස කාමියෝ නම් වෙන්න බැහැ. එක ටිකක් අතීතකාමී සිතුවිල්ලක්... ඒත් මතක හිටින කවි ටිකක් ලියන්න තරම් අතලොස්සකුත් ඔතැනට එන්න ඇති...<br /><br />මමත් කවියන්ට තමයි වැඩිපුර කැමති.... මොකද ඉස්සරහට මාත් කවි ලියන්න හිතන් ඉන්න නිසාතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-90709719411267931572012-09-22T21:11:02.418-07:002012-09-22T21:11:02.418-07:00කවිය පිළිබඳව ඔබේ කියවීම ගැන අර්ධ වශයෙන් මා එකඟයි. ...කවිය පිළිබඳව ඔබේ කියවීම ගැන අර්ධ වශයෙන් මා එකඟයි. නමුත් මගේ අදහස නම් වර්තමාන කවිය සාමාන්‍ය පොදුජන සමාජයෙන් එපිටට ඉදිරිගාමී වී තිබෙනවා, අද කවි කියවන්නේ අතළොස්සක්, බොහෝවිට ඒ කවි ලියන පිරිසම පමණයි වාගේ. ජන කවිය සාමාන්‍ය මිනිසුන්ගේ අවිය වූයේ එය ඔවුන් සමග ඔවුන්ගේ භාශා විලාශය ,දැනුම සමග සමගාමී වූ නිසයි. නමුත් වර්තමානයේ තත්වය වෙනස් සංස්කෘතික සමානකම් එලෙසින්ම තිබියදී මිනිසුන් එකිනෙකා අතරෙහි පරතරය විවිධ සාධක සමග දුරස්වී තිබෙනවා... ඔබ හොදින් නිරීක්ෂණය කළහොත් පෙනේවි කවි කියවන කවි ලියන මිනිසුන් අතරෙහි පවතින සාදෘශ්‍යතාවයන්.... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-556821865346750922012-09-22T02:55:38.706-07:002012-09-22T02:55:38.706-07:00// දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහ...// දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට.//<br /><br />කතන්දර වලට ජයවේවා !!charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-67164363743698785342012-09-21T22:20:35.816-07:002012-09-21T22:20:35.816-07:00:):)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com