tag:blogger.com,1999:blog-6844693155125863104.post2143570001050249380..comments2023-05-25T05:43:41.487-07:00Comments on වීතරාගී: අඹගල අඹගල සහ අඹගලUnknownnoreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6844693155125863104.post-44848164230700927122014-06-20T02:06:43.463-07:002014-06-20T02:06:43.463-07:00මට කියන්න වචන නෑ හදවතින්ම අගය කරනවා පට්ටම පට්ටයිමට කියන්න වචන නෑ හදවතින්ම අගය කරනවා පට්ටම පට්ටයිUpulhttps://www.blogger.com/profile/00415177001324532199noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-44645257901272934692012-02-29T09:02:27.094-08:002012-02-29T09:02:27.094-08:00හපොයි..ඒකත් එහෙමද හරී නැන්දෙ...අනේ ඉතින් මගෙ පොඩි ...හපොයි..ඒකත් එහෙමද හරී නැන්දෙ...අනේ ඉතින් මගෙ පොඩි එවුන් දෙන්නවනං මේ දුවට දෙන්නෙ වෙන්නෙ දරුකමට හදාගන්න තමයි..ඒත් ඉතින් දීලා කොහොමද ?
(ඒ පොඩි එවුන්ට කියල දෙන්නනෙව අර තණකොලපෙත්තා හදන හැටි ඇහුවෙ..)ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-18638677478003710472012-02-29T08:31:49.734-08:002012-02-29T08:31:49.734-08:00ඔය දුවෙක් ලකීසිරි මාමෙ, පුතාල නං දෙන්නෙක්ම ඉන්නවනේ...ඔය දුවෙක් ලකීසිරි මාමෙ, පුතාල නං දෙන්නෙක්ම ඉන්නවනේද? :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-21317651710562089772012-02-29T07:28:19.697-08:002012-02-29T07:28:19.697-08:00හොඳා බෑනො..ඉක්මනට දාමුකො එහෙනම්...(මට මාමා කිව්වට ...හොඳා බෑනො..ඉක්මනට දාමුකො එහෙනම්...(මට මාමා කිව්වට දෙන්න දුවෙක් නං නෑ බෑනො :D)ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-27033355078382970302012-02-29T06:38:53.705-08:002012-02-29T06:38:53.705-08:00මකුළුටත් හරීටත් ලකීසිරි මාමාටත් ;) ඉස්තුතියි.ඉල්ල...මකුළුටත් හරීටත් ලකීසිරි මාමාටත් ;) ඉස්තුතියි.ඉල්ලිමට හැකි විගස ප්රතිචාර දක්වන්ට පොරොන්දු වෙමි!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-78428085408233513272012-02-27T09:23:37.075-08:002012-02-27T09:23:37.075-08:00අදද කොහෙද මෙහෙට ඉස්සර වෙලාම ආවෙ..ඔය උඩ ඉන්න කෙනා ම...අදද කොහෙද මෙහෙට ඉස්සර වෙලාම ආවෙ..ඔය උඩ ඉන්න කෙනා මූනූ පොතේ ලින්ක් එකක් දාලා තිබුනා..
ඇත්තටම හරිම ලස්සනයි. ගමේම ඉපදිලා ගමේම හැංගිලා ඉන්න අඹගල මාමාලා කොච්චර නං ඇද්ද?
අර පින්තූර ටිකනං සුපිරියි. හැකිනම් කීපයක් හදන හැටි කියල දෙන්න..හරි වටිනවාලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-4752171136702660132012-02-27T05:46:50.387-08:002012-02-27T05:46:50.387-08:00ලිපියත් ,පිතූරත් අපූරුයි, අත්තටම ඔයා දන්නවද ඕවා හද...ලිපියත් ,පිතූරත් අපූරුයි, අත්තටම ඔයා දන්නවද ඕවා හදන්න, දන්නකො පෝස්ට එකක්හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-42969253249310474162012-02-24T11:19:38.922-08:002012-02-24T11:19:38.922-08:00අනේ මටත් අර තණකොලපෙත්තෙක් හදන හැටි කියල දෙන්ඩකෝ......අනේ මටත් අර තණකොලපෙත්තෙක් හදන හැටි කියල දෙන්ඩකෝ............ ඒ වගේම රෝස මල් පොකුරත්... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-71185544394076609322012-02-15T06:12:11.279-08:002012-02-15T06:12:11.279-08:00This is great if done with art paper, an equivalen...This is great if done with art paper, an equivalent to Japanese Origami.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-11881338193966242662012-02-11T08:10:53.432-08:002012-02-11T08:10:53.432-08:00ස්තුතියි කනී!ස්තුතියි කනී!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-37695147606156798112012-02-11T07:25:06.237-08:002012-02-11T07:25:06.237-08:00අනිවා කියා දෙමි මලේ! :)අනිවා කියා දෙමි මලේ! :)වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-89941424358001435222012-02-11T07:24:16.345-08:002012-02-11T07:24:16.345-08:00එව්වා හොයා ගත්තා සැම්.මම දස්ස ළමයෙක් නෙ :ඵ්
ඉස්තුත...එව්වා හොයා ගත්තා සැම්.මම දස්ස ළමයෙක් නෙ :ඵ්
ඉස්තුතියි සැම්!:)වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-9914833526748047962012-02-11T07:21:23.643-08:002012-02-11T07:21:23.643-08:00ස්තුතියි බුද්ධි!ස්තුතියි බුද්ධි!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-77165809524869712232012-02-10T20:25:14.140-08:002012-02-10T20:25:14.140-08:00අඩේ ඔය ගොක්කොල වැඩ ටික කොහෙන්ද? තණකොල පෙත්ත වගේම ර...අඩේ ඔය ගොක්කොල වැඩ ටික කොහෙන්ද? තණකොල පෙත්ත වගේම රෝස පොකුරත් මරු.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-20475990941689928442012-02-07T09:26:47.530-08:002012-02-07T09:26:47.530-08:00අපූරුයි.!!අපූරුයි.!!AsiDisihttps://www.blogger.com/profile/10909192235031429437noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-52961675271691679022012-02-07T06:25:10.745-08:002012-02-07T06:25:10.745-08:00ලස්සන පින්තූර ටික !!!
දවසක අර තණකොළ පෙත්තා හදන හැට...ලස්සන පින්තූර ටික !!!
දවසක අර තණකොළ පෙත්තා හදන හැටි කියලා පෝස්ට් එකක් දානවනම් කෘතඥ වෙමි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-31667280268991360612012-02-07T06:24:24.411-08:002012-02-07T06:24:24.411-08:00This comment has been removed by the author.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-25486925603917846292012-02-07T02:52:41.208-08:002012-02-07T02:52:41.208-08:00අර තණකොල පෙත්තනම් මරේ මරුඅර තණකොල පෙත්තනම් මරේ මරුකනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-65021484980458226502012-02-07T01:13:08.560-08:002012-02-07T01:13:08.560-08:00ස්තුතියි චමිල.ස්තුතියි චමිල.වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-31356901113331275492012-02-07T00:59:31.899-08:002012-02-07T00:59:31.899-08:00habarala kola walin hadapu wiyanjanaya .. "al...habarala kola walin hadapu wiyanjanaya .. "ala kola ambula" wenna athi. bohoma rasawath wiyanjanayak.. uda rata palathe issara janapriyai.. bohoma apooru lipiyak.

Eranga C. Palathiratne.The Round Tablehttps://www.blogger.com/profile/11640586543527235683noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-52932341957776768722012-02-07T00:53:51.563-08:002012-02-07T00:53:51.563-08:00මගෙන් අහගන්නා එපා අර කූඹි කකුල් ,ඇටිකිච්චන් අකුරු ...මගෙන් අහගන්නා එපා අර කූඹි කකුල් ,ඇටිකිච්චන් අකුරු කාගෙද කියලා...අලයා!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-77919594798934595972012-02-07T00:52:11.677-08:002012-02-07T00:52:11.677-08:00පුබ්බාට ස්තුති වේවා!පුබ්බාට ස්තුති වේවා!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-16998326395985143502012-02-07T00:23:13.308-08:002012-02-07T00:23:13.308-08:00මරු,එළකිරි ෆොටෝ ටිකකුත් තියෙන්නේ.මරු,එළකිරි ෆොටෝ ටිකකුත් තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/02215077832897468185noreply@blogger.comtag:blogger.com,1999:blog-6844693155125863104.post-10067442206822158382012-02-07T00:23:05.205-08:002012-02-07T00:23:05.205-08:00අනේ උඹේ රවුමට ලියපු අකුරු. රවුමක් ඇඳල ඒක වටේ හකුරු...අනේ උඹේ රවුමට ලියපු අකුරු. රවුමක් ඇඳල ඒක වටේ හකුරු වගේ අකුරුද ලිව්වෙ ? නැත්තන් ඉතිං අකුරු රවුමට පේන්න ඇහැ රවුම් කරල බලන්න ඕනද?..Anonymousnoreply@blogger.com